සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත නවතම පුවත් ගෙන ඒම අදිටන් කර Kandy Time News වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.


එය 2020.12.01 දින සිය සේවාව ආරම්භ කළේය. දේශීය, විදේශ, කාලගුණ,ක්‍රීඩා,අධ්‍යාපන සහ තවත් විශේෂාංග ඇතුළත් වේ.


  මාධ්‍ය ආචාර ධර්ම සහ විශ්වසනීයත්වය සමඟ නිවැරදිව, අද්විතීය ලෙස ඔබ වෙත ප්‍රවෘත්ති ගෙන ඒම අපගේ වගකීමයි.


වෙනස් කොට සැලකීම, ජාතිවාදය ප්‍රවර්ධනය කිරීම, ත්‍රස්තවාදයට අනුබල දීම වැනි කිසිදු සමාජ විරෝධී ක්‍රියාවකට අපගේ වෙබ් අඩවිය සහාය නොදක්වයි.


සමාජ සමගිය සහ මාතෘභූමියේ සංවර්ධනය වෙනුවෙන් අපක්ෂපාතී සහ මධ්‍යස්ථ පුවත් ලබාදීමට අපි අරමුණ වේ.


දිගටම Kandy Time News  සමඟ රැදී සිටින්න.