புதிய பாடசாலை தவனை ஆரம்பம் குறித்து கல்வி அமைச்சு விசேட அறிவிப்பு.


යළි සියලු පාසල් ආරම්භය වන දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක්.


අවලංගු කරන ලද කෘෂිකර්ම විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රය නැවත පෙබරවාරි 01 වැනිදා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.


මේ අතර, 2023 වසරේ පාසල් 03 වන වාරයේ දෙවන අදියර ලබන 05 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.


මෙලෙස කල්යෑමට හේතුවූයේ, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමයි.



යළි සියලු පාසල් ආරම්භය සහ උසස් පෙළ විභාගය ගැන ආරංචිය මෙන්න.. | School Start And A L Exam


🅺︎🅰︎🅽︎🅳︎🆈︎ 🆃︎🅸︎🅼︎🅴︎ 🅽︎🅴︎🆆︎🆂︎.🅲︎🅾︎🅼︎