ஜனாதிபதியின் பலத்தை வெளிப்படுத்தும் மற்றுமொரு அறிவிப்பு. சொத்துகளை பறிமுதல் செய்வதற்கான விசேட வர்த்தமானி அறிவிப்பு...


තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ය.


පරිස‍ර අමාත්‍ය ධුරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර ඇත.ඒ අගමැති අදහස් විමසීමෙන් පසුව වේ.


කෙසේ වෙතත්, ඒ අනුව ජනපතිගේ නියෝග පරිදි මේ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත්කර ඇති බව වාර්තා වේ.

🅺︎🅰︎🅽︎🅳︎🆈︎ 🆃︎🅸︎🅼︎🅴︎ 🅽︎🅴︎🆆︎🆂︎.🅲︎🅾︎🅼︎